නිවසක් සැදිමට සුදුසු ඉඩමක් ‍තෝරගන්නෙ කෙසේද??How to choose a perfect land for new home

ඔබෙ සිහින මන්දිරය ලස්සන කර ගන්න හටි අපි ටික ටික ඉගෙන ගමු..
Lets us learn & know about how to make beautiful your dream home ..


ලස්සන නිවසක් හදන්න හිතෙ සැලසුම් කරගෙන මුලින්ම කරන්න ඔනෙ හොද ඉඩමක් සොයාගන්න එක ..

ඉතින් අපි අද හොද ඉඩමක් ‍තෝරගන්න හැටි බලමු.

1. තැනිතලා උස් බිමක් තමය් වඩාත් සුදුසු
  පහත් බිම් නිතරම තෙතමන ‍රැදෙන ඉඩකඩ වැඩි එක නිසා ටිකක් උස තැනක් තමයි හොද..

2. හත‍රැස් හැඩයෙ ඉඩමක් තොරගන්න  උත්සාහ කරන්න

3. එ විත්‍රක් නෙමේ ඉඩමට අදල යටිතල පහසුකම් ගැනත් බලන්න ඔන ..එකියන්නෙ ජලය , විදුලිය, මාර්ග පහසුකම් එහෙම

4. ඊලගට මබ තොරගත්  ඉඩමෙ ඔප්පුව පරික්ශ කරන්නත් අමතක කරන්න එපා ..

ජීවිතෙ පුරාම සතුටින් ඉන්න හිතගෙන හොදම ඉඩමක් එහෙනම් සොයාගන්න..









මම  ඔබට සුබ පතනවා!!

Comments